30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..

ඇතැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගාල්ල, කළුතර, ගම්පහ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ඔහු පැවසීය.

නමුත් ඒ සියලු ස්ථානවල ඡන්ද ගණන් කිරීම නියමිත වේලාවටම ආරම්භ කළ බවත් ඒ මොහොත් සිටි කාර්ය මණ්ඩලයෙන් ගණන් කිරීම ආරම්භ කරන ලද බවද ඔහු කියා සිටියේය.

අද දහවල් 1.30 පමණ වන විට කුමන නිල ඡන්ද ප්රතිඵලයක් නිකුත් කළ හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා තව දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ප‍්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම් බව රන්ජන් කියයි… ඕස්ට්‍රේලියාවේ පදිංචියටත් සූදානමින්…

Maimoonar

ජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..

Maimoonar

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

Maimoonar