NewsPolitical

මහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්

Maimoonar
ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳ ව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. “අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ...
NewsPolitical

වැඩිම මනාප මහින්දට

Maimoonar
2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, පොදු ජන පෙරමුණ – ආසන 11 (01) මහින්ද රාජපක්ෂ 527,364(02) ජොන්ස්ටන් ප්‍රනාන්දු...
NewsPolitical

කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..

Maimoonar
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය. දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින්...
NewsPolitical

එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

Maimoonar
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි. එජාපයට දැඩි පරාජයක් ගෙන...
NewsPolitical

පොහොට්ටුවට පිරිසිදු 2/3 බලයක්… ජාතිවාදීන්, අන්තවාදීන් නෑ.. අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

Maimoonar
පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. ඒ අනුව පොදුජන පෙරමුණ සමග එක්ව මෙනම...
NewsPolitical

මැතිවරණයේ පසු විපරම

Maimoonar
2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09ක් ලැබූ එම පක්ෂය සමස්ත මන්ත්‍රී ආසන 145ක් දිනාගැනීම විශේෂත්වයක්...
NewsPolitical

පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනට

Maimoonar
පොළොන්නරුව – මනාප ප්‍රථිපල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 04මෛත්‍රිපාල  සිරිසේන 111,137රොෂාන් රණසිංහ 90,615සිරිපාල ගම්ලත් 67,917අමරකීර්ති අතුකෝරල 45,939 සමගි ජන බලවේගය ආසන 01 –...
NewsPolitical

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

Maimoonar
2020 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව, සමගි ජන බලවේගය 01. අබ්දුල් රිෂාඩ් බදියුදීන් 28, 203 ඉලංකෙයි...
NewsPolitical

මහනුවරින් දිලුම් පළමු තැනට

Maimoonar
2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 01.දිලුම් අමුණුගම 171,75802.මහින්දානන්ද අලුත්ගමගේ 161,47103.ලොහාන් රත්වත්ත 140,91704.අනුරාධ ජයරත්න 140,79805.කෙහෙළිය...
NewsPolitical

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

Maimoonar
2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – ආසන 08 (01)පවිත්‍රා වන්නිආරච්චි     –  200,977(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල්...