NewsPolitical 19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..MaimoonarAugust 15, 2020 by MaimoonarAugust 15, 20202,575 දැනට ප්‍රකාශ වන පරිදි රජය විසින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධනය කරන්නේ කුමන වගන්තිදැයි පැහැදිලිවම රටට ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම... Read more
NewsPolitical සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..MaimoonarAugust 15, 2020 by MaimoonarAugust 15, 20203 සමගි ජන බලවේගයෙට මෙවර ජාතික ලැයිස්තුව සඳහා හිමිවූ මන්ත්‍රී ආසන වලින් කිසිවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදීම දැඩිව හෙළා දකින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය... Read more
Local NewsNews රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමිMaimoonarAugust 15, 2020 by MaimoonarAugust 15, 202072 පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටි කමට තමන් ගරු කළ උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව උන් වහන්සේට පවසන්නේ යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන්... Read more
Local NewsNews අපේ පක්‍ෂයේ ලේකම් මෝඩ මී හරකෙක්… බිල්ලාඩන් වගේ හැංගිලා එක පාරට වීඩියෝ දානවා..MaimoonarAugust 15, 2020 by MaimoonarAugust 15, 20205 තම පක්ෂයේ ලේකම්වරයා වෙන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් බිල්ලාඩන්ගේ පුද්ගලයෙක් බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි. ලේකම් හිමියන් කොහේ හෝ සැඟවී බිල්ලාඩන් වගේ වීඩියෝ... Read more
NewsPolitical අඩන්නද හිනාවෙන්නද කියා හිතාගන්න බෑ.. ශ‍්‍රීලනිපය පොහොට්ටුවට එක්වුනාට මං විරුද්දයි..MaimoonarAugust 15, 2020 by MaimoonarAugust 15, 20201,014 මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනයට සහ ක්‍රියාකලාපයට තමන් එකඟ නොවුවද නොවුනද ඔහු ශක්තිමත් නායකයෙක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය... Read more
NewsSportsSports News ශ්‍රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්MaimoonarAugust 14, 2020 by MaimoonarAugust 14, 20201 බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය සඳහා මේ වන විට සුබවාදී ප‍්‍රතිචාරයක් එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබි ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. දෙරට... Read more
NewsSportsSports News වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයිMaimoonarAugust 13, 2020 by MaimoonarAugust 13, 20200 වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ... Read more
NewsSportsSports News ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේMaimoonarAugust 11, 2020 by MaimoonarAugust 11, 20201,141 ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ‍්‍රී ලංකා... Read more
NewsSportsSports News අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයිMaimoonarAugust 10, 2020 by MaimoonarAugust 10, 20201 කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු... Read more
NewsSportsSports News බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹයMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 2020483 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය (06) අදයි. ඊයේ (05) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම... Read more