Local NewsNews මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයිMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරුවේ භුචලනයක් සිදුවී තිබෙනවා. එම භූචලනය අද පෙරවරු 9.27ට පමණ සිදුවී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු... Read more
Local NewsNews බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයටMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 202059 බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ රාත්‍රියේ දී පළා යැමට උත්සාහ දැරූ රැඳවියන් පිරිසක ගෙන් එක් අයෙකු බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වී ඇති අතර... Read more
NewsPolitical ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයිMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා. ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික... Read more
Local NewsNews මෙරට කොරෝනා 18,000 පනී..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (18) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය නිවේදනයක් ලෙස මහජනතාව වෙත... Read more
Local NewsNews අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020654 දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50... Read more
Local NewsNews වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020677 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම්... Read more
NewsPolitical කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020596 කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාව මේ වන විට... Read more
Local NewsNews ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රියMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020846 ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ඊළම කිසි තහනමක් නැතැයිද ඒ මහතා පැවසීය.... Read more
Local NewsNews කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයකMaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20200 කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත්... Read more
Local NewsNews කොවිඩ් ආසාදිතයින් 241ක්MaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20203 අද (17) දින තවත් කොවිඩ් ආසාදිතයින් 241ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින්... Read more