NewsPolitical පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..MaimoonarJanuary 4, 2021 by MaimoonarJanuary 4, 20210 රටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය... Read more
Local NewsNews දුමින්ද සිල්වා හිරේ හිටියා දැන් ඇති.. රජය තීන්දුවක් ගත යුතුයි..- මුරුත්තෙට්ටුවේ හිමිMaimoonarJanuary 3, 2021 by MaimoonarJanuary 3, 2021912 මරණ දඬුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දුප්පත් මිනිසුන් ඉතා විශාල සේවාවක් කළ පුද්ගලයකු යයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.... Read more
Local NewsNews රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.MaimoonarJanuary 3, 2021 by MaimoonarJanuary 3, 20211 බලන්ගොඩ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිටාශයට අයත් තෝරවෙලකන්ද ප්‍රදේශයේ පදිංචි අමු තේ දළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග ඔහුගේ පළමු... Read more
NewsPolitical ‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..MaimoonarJanuary 3, 2021 by MaimoonarJanuary 3, 20212 ‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒකාන්ත වශයෙන්ම මෙරට ජනාධිපති බවට පත් වෙනවාමයි’ යයි කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක පෝරේ පුරාණ විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති හිමියෝ... Read more
Local NewsNews සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..MaimoonarJanuary 3, 2021 by MaimoonarJanuary 3, 20210 දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත... Read more
BusinessBusiness NewsNews සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..MaimoonarJanuary 2, 2021 by MaimoonarJanuary 2, 20210 මේ දිනවල වී මිල විශාල වශයෙන් ඉහල යාම නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවී තිබෙන බවත් මරඳගහමුල සහල් වෙළෙඳ ව්‍යාපාරිකයෝ සඳහන් කරති. අද වන... Read more
බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයිMaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 20214 එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩකයින් රැසක් ඉවත් වී තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්වය සහ පෞද්ගලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.... Read more
Local NewsNews කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..MaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 20211 කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන... Read more
NewsPolitical කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..MaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 20215 බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී. Cross Country Pipeline Project නමින් හඳුන්වන නව තෙල් නල... Read more
NewsPolitical ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්MaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 202159 ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව රජය ගොඩ නගනු ලැබුවේ... Read more