Local NewsNews ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලාMaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 20210 අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් මගින් ඇනවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන ලද සම්බාහන මධ්‍යස්ථානයක් බියගම පොලිසිය මගින් පෙරේදා (10)... Read more
Local NewsNews පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ – GMOAMaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 20210 ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස්... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…MaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 202142 කොරෝනා වෛරසයේ බි‍්‍රතාන්‍යයේ පැතිරී යමින් ඇති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව... Read more
එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරMaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 20210 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික... Read more
Local NewsNews හුදකලා ප්‍රදේශ හැර සෙසු පලාත්වල පාසල් ආරම්භ වෙයිMaimoonarJanuary 12, 2021 by MaimoonarJanuary 12, 20217 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් අද (11) දිනයේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ. මේ අනුව 2021 වර්ෂය සඳහා පාසල්... Read more
Local NewsNews යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..MaimoonarJanuary 11, 2021 by MaimoonarJanuary 11, 20211,646 යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාර් කය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ ජ්‍යේෂ්ඨ සභාපති මහාචාර් ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක්... Read more
Local NewsNews එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..MaimoonarJanuary 11, 2021 by MaimoonarJanuary 11, 20216,508 කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති. අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින්... Read more
Local NewsNews 05 කට කොරෝනා.. පීපල්ස් ලීසිං වසා දමයි..MaimoonarJanuary 11, 2021 by MaimoonarJanuary 11, 202169 නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මුල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම මුල්‍ය රක්ෂණ ආයතන ශාඛාව තාවකාලිකව (10) දින... Read more
International NewsNews බ්‍රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනේMaimoonarJanuary 11, 2021 by MaimoonarJanuary 11, 20214 බ්‍රසීලයේ, ඇමේසන් සිට පැමිණි සංචාරකයින් සිව්දෙනෙකුගෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ජපානයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ... Read more
NewsPolitical අගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනාMaimoonarJanuary 11, 2021 by MaimoonarJanuary 11, 20210 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ ද, කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේතධාරි නරේන්ද්‍ර... Read more