කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්
ලබන සඳුදා සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින් කොවිඩ් ආසාදිතයින් නොවන බවට සහතික කිරිම අනිවාර්ය බව එරට අගමැති බොරිස් ජොන්සන් අද නිවෙදනය කර සිටියා. බ්‍රිතාන්‍යයට ඇතුළුවන...