මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි
අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්රීවරයා ගේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරය සම්බන්ධයෙන් මාර්තු මස 16 වැනිදා...