29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

මිරිස්වත්තේ වැටලීමකින් ගිනි අවි 07ක් සහ උණ්ඩ 1000ක් සොයා ගැනේ (PHOTOS)

මිරිස්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකින් ගිනි අවි 07ක් සහ ජීව උණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශය විසින් ලබාදෙනු ලැබූ තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇත

nethnews

Related posts

රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…

Maimoonar

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

Maimoonar

ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..

Maimoonar