Local NewsNews පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළටMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාධනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් තිබෙනවා. අද දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමීනීම පහල මට්ටමක පැවතියා.... Read more
Local NewsNews ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 අනුමැතිය ලැබී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලද සැනින් එන්නත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එන්නත් කිරීම සම්බන්ධයෙන් වන මූලික පෙරහුරු... Read more
International NewsNews දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළටMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 දකුණු අප්‍රිකාව තුළ සිග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 77 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ නව... Read more
Local NewsNews ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ... Read more
Local NewsNews දිස්ත්‍රික් 25ම කොරෝනා – වෛද්‍ය හරිත අලූත්ගේMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20211 දිස්ත‍්‍රික්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන නිසා දැන්වත් කොරෝනා සමාජගත වී ඇතිද? නැතිද කියා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට සත්‍ය ප‍්‍රකාශ කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more
Local NewsNews හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනයMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20211 අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා... Read more
NewsSportsSports News යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 2021306 ඉතාලියේ පැවැති ගෘහස්ථ ජාතික ශූරතාවේදී ගෘහස්ත මීටර 60 පිරිමි ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් ඊයේ සමත් වුණා. ඒ අන්කෝනා හිදී පැවැති... Read more
Local NewsNews පොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයිMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20210 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකුගේ පවුලේ සියලු දෙනාටම කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ හඳුනාගත් බව දඹුල්ල පොලිසිය සඳහන් කර... Read more
International NewsNews ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළටMaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20212 ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයේ උණුසුම් කාලගුණ තත්ත්වය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රධාන නගර රැසක් ලැව්ගිනි අවදානමට අතවනමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. ... Read more
Local NewsNews චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..MaimoonarJanuary 25, 2021 by MaimoonarJanuary 25, 20213 කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන එන්නත මෙරට තුළ භාවිතයට මෙම සතියේ දී ලියාපදිංචි කරනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති චන්න... Read more