Local NewsNews හිටපු ජනපති ගත් තීරණයකට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේMaimoonarFebruary 11, 2021 by MaimoonarFebruary 11, 20211 මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු... Read more
NewsPolitical කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානයට ඉඩ දෙනවා – අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයිMaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 2021114 කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. රීති ප්‍රශ්නයක් නගමින්... Read more
Local NewsNews නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයිMaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 20210 නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද (10) පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන්... Read more
International NewsNews අවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්MaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 20210 හමුදාව භාරයට ගෙන සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයට මියන්මාර හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හමුදාව... Read more
Local NewsNews රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේMaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 20211 ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුත් කරුංකා තොගයක් නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකර ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට උත්සහ කළ සැකකරුවෙකු අපරාධ... Read more
NewsPolitical ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමන්න සූදානම්..- සජිත්MaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 2021688 පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රකාශ අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නය ප්‍රශ්නයක් මගින් ඔහු මේ ගැන විමසීය.මේ සම්බන්ධයෙන් තොරතුරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්... Read more
NewsSportsSports News එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටMaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 2021688 ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ ලද... Read more
Local NewsNews බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයිMaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 20211 බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගුකළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ... Read more
Local NewsNews කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..MaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 20212 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (Link) රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න... Read more
International NewsNews චීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධයMaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 20211 චීනය, දකුණු චීන මුහුද ආශ්‍රිතව සිය සීමා පුලුල් කරමින් දැඩ් ප්‍රතිචාර දැක්වීමේ පිලිවෙතක් ඔස්සේ වෙරලාරක්ෂක කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දැඩි අවධානය සහ විරෝධය පළව ඇතැයි... Read more