Local NewsNews අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?MaimoonarMay 19, 2021 by MaimoonarMay 19, 2021710 අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද? යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව... Read more
NewsPolitical ආණ්ඩුවේ කොරෝනා වියදම කබ්රාල් හෙලි කරයි..MaimoonarMay 19, 2021 by MaimoonarMay 19, 202110 කොවිඩ් 19 වසංගතය අදාල රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇත. මේ සම්බන්ධයෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය... Read more
Local NewsNews සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂ හතරකට වැඩි පිරිසකටMaimoonarMay 19, 2021 by MaimoonarMay 19, 2021784 මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාර ලක්‍ෂ 57,840 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊයේ දිනය තුළ... Read more
Local NewsNews පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..MaimoonarMay 13, 2021May 13, 2021 by MaimoonarMay 13, 2021May 13, 20210 පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර පොලීසිය සමග සිදු වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගොස් තිබේ. අද අළුයම්... Read more
Local NewsNews තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20210 වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි වසම් වල කොරෝනා ආසාධිතයන් ඉහළ... Read more
NewsPolitical කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩිMaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20211 කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’... Read more
NewsPolitical කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20210 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එම සංවිධානය... Read more
NewsSportsSports News LPL දෙවන වටය අරඹන්න සූදානම්…MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20211,127 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එය අගෝස්තු 22 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා... Read more
Local NewsNews රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20210 දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති ඇති අතර එයට... Read more
Local NewsNews රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..MaimoonarMay 13, 2021 by MaimoonarMay 13, 20210 රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි. එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටියි. කොරෝනා... Read more