30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටියි.

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම මත රෝහල් ධාරිතාව උපරිමයටම ලගා වී තිබේ.

දැනටමත් රෝහල්වලට ඇතුළු කර ගන්නේ ප‍්‍රතිකාර අවශ්‍ය ආසාදිතයන් පමණි.

අන් සියලු ආසාදිතයන් අතරමැදි ප්‍රතිකාර ස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා සිටී.

Related posts

ගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…

Maimoonar

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Maimoonar

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Maimoonar