Local NewsNews දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…MaimoonarNovember 2, 2021 by MaimoonarNovember 2, 2021657 අලුත්ගම නගරයේ තිබෙන ප්‍රසිද්ධ සමාගමකට අයත් දුම්වැටි අලෙවි කිරීමේ කවුළුවෙන් දුම්වැටි මිල දී ගන්නට සුළු ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට පැය කීපයක් තිස්සේ පෝලිමේ සිටින්නට සිදුව තිබෙන... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල යලි ඉහලට..?MaimoonarNovember 2, 2021 by MaimoonarNovember 2, 20210 ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම... Read more
NewsPolitical කලින් අපේ ආයු කාලය අවුරුදු 95යි… රසායන පොහොර නිසා අවුරුදු 60ට අඩු වුනා..MaimoonarNovember 2, 2021 by MaimoonarNovember 2, 20214 පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ... Read more
Local NewsNews 03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවා..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20210 මෙරට සම්පත් විකිණීමට විරුද්ධව එළැඹෙන 03 වන දා සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වූ හොත් රට ලොක්ඩවුන් නොව ශට්ඩවුන් කිරීමට කටයුතු... Read more
BusinessBusiness NewsNews ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20210 නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා දින තුනක කාලයක් ගෘහස්ථ ගැස් හිගයක් පැවතිම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආපනශාලා සහ බේකරි නිෂ්පාදන වෙලදසැල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය... Read more
Local NewsNews ‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20218 “ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු... Read more
NewsPolitical මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20218 තමා විශාල දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක් හෙයින් තමාට ද ජනාධිපති වීමට අවස්ථාවක් ඇති බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.... Read more
BusinessBusiness NewsNews කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 2021189 මහතා පවසයි. 2013/06/28 දින අංක 1816/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව ඝන අපද්‍රව්‍ය කලමණාකරන පනතට අනුව එම බදු අය කිරිමට තම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය... Read more
BusinessBusiness NewsNews වාහන මිල පහල බසී…MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20210 විශාල වශයෙන් ඉහල ගොස් තිබූ වාහන මිල ගණන් යම් දුරකට පහල බැස ඇතැයි ආනයනකරුවන් කියා සිටී. මේ වන විට වාහනවල මිල යම් ස්තාවර මට්ටමක පවතින්නේ... Read more
BusinessBusiness NewsNews පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20213 හැටන් නගරයේ එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ කැරට් ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු... Read more