Local NewsNews මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 2021716 ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව (01-11) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහිදී SLT සමාගමේ ප්‍රතිරූපයට සහ... Read more
NewsPolitical ‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20211,111 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය වහාම ක්‍රියාත්මක කල යුතු බවටත් පලාත් සභා මැතිවරණය වහාම පැවත්විය යුතු බවටත් ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්... Read more
NewsPolitical ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 202119 පොහොට්ටුව පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ඇමැති ජී. එල්. පීරිස්ද බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි. මීට හේතුවී ඇත්තේ විදේශ කටයුතු... Read more
Local NewsNews මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 2021790 තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13791 දක්වා ඉහල යයි. අද වාර්තා වන ආසාදිතයන් ගණන... Read more
BusinessBusiness NewsNews සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20211 මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා, නාඩු, සුදු කැකුළු සහල් ගිය සතියට වඩා තවත් රුපියල් 10 කින් පමණ මිල වැඩි කර තිබේ. එහි නිල දත්ත සටහන් කරුවා... Read more
NewsPolitical පොහොට්ටු මන්ත්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20210 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 19 දෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මේ බව දැනුම් දෙමින් වයඹ... Read more
BusinessBusiness NewsNews කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20214 කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වන... Read more
BusinessBusiness NewsNews දෙන්නේ ගෑස් ඉල්ලුමෙන් 30%යි… අලෙවි නියෝජිතයන් අමාරුවේ..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20211 හැටන් ඇතුළු වතු ආශ්රිත ප්‍රදේශවලට දින පහකට ආසන්න කාලයක් ගැස් සමාගම් විසින් ගෘහස්ථ ගැස් බෙදා හැරිම සිදු නොකර (03) දිනයේ ඉතා සිමිත ගෘහස්ථ ගැස් සිලින්ඩර්... Read more
NewsPolitical අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?MaimoonarNovember 2, 2021 by MaimoonarNovember 2, 20214 තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පවසා ඇත. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික... Read more
NewsPolitical මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප්‍රදායික නොවන අයවැයක්…- PBMaimoonarNovember 2, 2021 by MaimoonarNovember 2, 20210 සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර... Read more