NewsPolitical සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20231 සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී ලබන පරාජය හේතුවෙන් කලබල වී සිටින බවත් ඒ හේතුවෙන් මාලිමාවට වෛර කරන තැනට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු... Read more
BusinessBusiness NewsNews මං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20232 විදුලි ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධී බවත් තමන් ශ්‍රී ලංකාවට යළි පැමිණි පසු ඊට එරෙහිව සටන් වදින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන්... Read more
Local NewsNews අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20231 පුත්තලම නගර සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 260... Read more
NewsPolitical මැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20235 මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට... Read more
BusinessBusiness NewsNews ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20232 නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය. විදුලි පාරිභෝගිකයන් සඳහා භාවිතා කරන ඒකක ප‍්‍රමාණය අනුව මෙම විදුලි ගාස්තු වැඩි කර තිබේ. ඒකක... Read more
NewsPolitical අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.MaimoonarJanuary 26, 2023 by MaimoonarJanuary 26, 20237 නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ. ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය... Read more
BusinessBusiness NewsNews ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…MaimoonarJanuary 26, 2023 by MaimoonarJanuary 26, 20233 ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ... Read more
Local NewsNews තිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක..MaimoonarJanuary 26, 2023 by MaimoonarJanuary 26, 20237 මෑතකදී නටමින් ගී ගයමින් උපන්දිනය සැමරීම හේතුවෙන් සමාජය තුළ කතා බහට ලක්වූ තිත්තගල්ලේ ආනන්ද සිරි නම් භික්ෂුව එම සිද්ධිය විවේචනය කළ මාධ්‍යවේදියෙකු සමඟ උණුසුම් වචන... Read more
Local NewsNews ගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.MaimoonarJanuary 26, 2023 by MaimoonarJanuary 26, 20231 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා... Read more
NewsSportsSports News ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…MaimoonarJanuary 6, 2023 by MaimoonarJanuary 6, 202312,102 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය. ගත්තේය තරඟයේ මුලින්ම පන්දුවට... Read more