27.2 C
Colombo
October 8, 2026
Uncategorized

රුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…

අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 306.15ක් ලෙස හා විකිණුම් මිල 320.68ක් ලෙසයි.

Related posts

හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..

Maimoonar

රෝහල් සේවයට යුද හමුදාව කැදවයි…

Maimoonar

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…

Maimoonar