Local NewsNews රෝගීන් මිය යන්නේ හුස්ම නොගැනීමෙන්…MaimoonarJuly 10, 2023 by MaimoonarJuly 10, 20232 ජාතික ඇස් රෝහලේ මෑතකදී සිදු වූ සැක සහිත මරණය හාදයාබාධයකට ලඝු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල උත්සාහයක් දරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි කැඳවුම්කරු... Read more
Local NewsNews දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…MaimoonarJuly 10, 2023 by MaimoonarJuly 10, 20231 නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවක් පල නොකිරීම මත සී ඩී වික්‍රමසිංහ මහතාට එම ධුරයේ කටයුතු... Read more
Local NewsNews විල්පත්තු ප්‍රේරක කලාපයේ ‘අවුරා ලංකා’ දැවැන්ත සැනකෙලියක…MaimoonarJuly 10, 2023 by MaimoonarJuly 10, 20230 සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට සඳහන් කරමින් නීති විරෝධී ව ඉඩම් අත්පත් කර ගෙන... Read more
BusinessBusiness NewsNews කිරිපිටි ආනයනය නවතයි…MaimoonarJuly 10, 2023 by MaimoonarJuly 10, 20231 එළඹෙන 2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය... Read more
Local NewsNews කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..MaimoonarJuly 10, 2023 by MaimoonarJuly 10, 20230 කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පොලිස් අණ නොතකා පැදවීම... Read more
NewsPolitical රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුවMaimoonarJuly 10, 2023 by MaimoonarJuly 10, 20232 රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ තොගයක් මුදාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා බලපෑම් නොකළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා සඳහන්... Read more
Local NewsNews ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.MaimoonarJune 6, 2023 by MaimoonarJune 6, 20232,752 නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත බලය පවරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර... Read more
BusinessBusiness NewsNews ධීවරයින්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බොට්ටු….MaimoonarJune 6, 2023 by MaimoonarJune 6, 2023210 ඕස්ට්‍රේලියාවේ ධානපතියෙකු විසින් සූර්ය බලයෙන් බලගැන්වෙන එන්ජිමක් සහිත බොට්ටුවක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවර ජැටිය ප්‍රදේශයේදී හඳුන්වාදීම සිදුවිය. උතුරේ ධීවරයින්ට ඉන්ධන මිල ඉහලයාම හේතුවෙන් දෛනික ගමන්වාර... Read more
BusinessBusiness NewsNews චීන තෙල් ආ සැණින් QR අහෝසියි…MaimoonarJune 6, 2023 by MaimoonarJune 6, 2023135 චීන සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය කියයි. කිසිම අයුරකින් ඉන්ධන හිඟයක්... Read more
Local NewsNews යුනියන් පෙදෙසේ අටවන මහලකින් වැටී චීන ඉංජිනේරුවෙක් මිය යයි…MaimoonarJune 6, 2023 by MaimoonarJune 6, 2023931 යුනියන් පෙදෙසේ ඉදිකරමින් ඇති නිවාස සංකීර්ණයක අටවැනි මහලින් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ. කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කරන්නේ මෙම චීන ජාතිකයා එම ගොඩනැගිල්ලේ ඉංජිනේරුවකු ලෙස සේවය... Read more