Local NewsNews සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..MaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20231 සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන... Read more
International NewsNews ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEFMaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20230 මෙරට ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි. මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටදෙකකට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු... Read more
NewsPolitical නීති විද්‍යාලයේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් සිදු කිරීමට එකගයි.. නමුත් ක‍්‍රමයට එකග නෑ..MaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20234 නීති විද්‍යාලයේ විභාග සහ අධ්‍යයන කටයුතු හදීසියේ ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරිමට රජය ගත් තීරණය නිසා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
Local NewsNews බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…MaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20230 හැටන් නගරයේ පාලන මිලට වඩා බිත්තර අලෙවි කල වෙලෙදුන් තිදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20230 ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත. එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී.... Read more
Local NewsNews නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20232 වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ වන මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි. මියගිය අය පිළිබඳව... Read more
Local NewsNews චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20230 අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට... Read more
NewsPolitical මැතිවරණය අපේ‍්‍රල් 25.. නිල නිවේදනය මෙන්න…MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20231 පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වන දින පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබේ. ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මාධ්‍ය... Read more
BusinessBusiness NewsNews IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20230 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 20 වන දින එහි විධායක මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල... Read more
NewsPolitical රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව..MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20230 රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. එම වාර්තා කිසිසේත්ම අදාල නැති බවත් ඡන්දය... Read more