28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…

තරුණ තරුණියන් බොහෝ දෙනෙකු තම ශරීර වර්ණය සුදු පැහැයට හරවා ගැනීම සඳහා අත්හදා බලන ඇතැම් මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මිනිස් සිරුරට දැඩිව අහිතකර බව සිදු කර ඇති පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙම ක්‍රීම් වර්ග භාවිතය හේතුවෙන් ශරීරයේ රසායනික ක්‍රියාවලිය විකෘති වන බවත් ඇතැම් අවස්ථා වලදී පිළිකා වැනි රෝගී තත්වයන් මෙන්ම විවිධ චර්ම අසාධන සහ ලප කැළැල් ඇති විය හැකි බවත් මේ සම්න්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයට දායක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නිමල් පුණ්‍යසිරි මහතා හෙළිකර තිබේ.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අදාළ ආලේපන වර්ග වල නම් රැසක් ද ප්‍රසිද්ධියට පත් කර ඇත.

Related posts

මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

Maimoonar

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්

Maimoonar

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Maimoonar

2 comments

Comments are closed.