Local NewsNews ලංකාවේ දිගම සෙල්ලිපිය කදු මුදුනෙන් හමුවෙයි…MaimoonarNovember 10, 2023 by MaimoonarNovember 10, 20230 දිඹුලාගල කදු මුදුනින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් විශාල ප්‍රමාණයෙ සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරකට අනුව සොයා බැලීමේදී එය හමු... Read more
Local NewsNews විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..MaimoonarNovember 10, 2023 by MaimoonarNovember 10, 20230 2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදෙනු... Read more
BusinessBusiness NewsNews සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..MaimoonarNovember 9, 2023 by MaimoonarNovember 9, 20230 පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය... Read more
Local NewsNews Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…MaimoonarNovember 9, 2023 by MaimoonarNovember 9, 20230 බම්බලපිටිය Unity Plaza සුපිරි වෙළෙඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය කෙරේ. මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන වැඩපිළිවෙළ යටතේයි. ප්‍රතිසංවර්ධන... Read more
NewsSportsSports News ශ්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…MaimoonarNovember 9, 2023 by MaimoonarNovember 9, 20230 ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙයි. ඒ නවසීලන්ත කණ්ඩායම සමග ඉන්දියාවේ බෙංගලාරුහිදීය. තරගයේ කාසියේ වාසිය දිනූ... Read more
NewsSportsSports News අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..MaimoonarNovember 9, 2023 by MaimoonarNovember 9, 20230 ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්... Read more
NewsSportsSports News සිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..MaimoonarNovember 9, 2023 by MaimoonarNovember 9, 20230 ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුදු දුන් අවසන් තරගය අද පරාජයට පත්විය. ඒ නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 05 කිනි. තරගයේ මුලින්ම... Read more
Local NewsNews දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්ෂය අද සිට වැඩ අරඹයි..MaimoonarOctober 11, 2023 by MaimoonarOctober 11, 20230 ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. එනිසා දීර්ඝ... Read more
NewsPolitical හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..MaimoonarOctober 11, 2023 by MaimoonarOctober 11, 20230 සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ගොනු කර ඇති පෙත්සම් 12 වන දා සිට විභාගයට... Read more
Local NewsNews අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…MaimoonarOctober 11, 2023 by MaimoonarOctober 11, 20230 පෙම්වතිය අමනාප වූයේ යැයි කෝපයෙන් ඇයගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ඇලවූ බවට චෝදනා එල්ල වූ ඇයගේ හිටපු පෙම්වතෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට... Read more