NewsPolitical කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂMaimoonarNovember 14, 2023 by MaimoonarNovember 14, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කළේ ඉතාම අමාරු තැනක සිට බවත් එනිසා කුහක විය යුතු නැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ... Read more
BusinessBusiness NewsNews අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්MaimoonarNovember 14, 2023 by MaimoonarNovember 14, 20230 මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් නොලැබුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. අද වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත්... Read more
Local NewsNews කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..MaimoonarNovember 14, 2023 by MaimoonarNovember 14, 20230 ඉදිරි යල කන්නයේදී රටට දරුණු නියඟ තත්ත්වයක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ අනාවැකි පළ කර ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical ගොඩනැගිලි 14,225 නාය යෑමේ අවධානමේMaimoonarNovember 14, 2023 by MaimoonarNovember 14, 20230 දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14225 ක් නාය යාමේ අධිඅවදානම් තත්වයේ පවතින බවට හඳුනාගෙන ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අපාදා කළමනාකරණ... Read more
NewsSportsSports News අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..MaimoonarNovember 13, 2023 by MaimoonarNovember 13, 20230 ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වරදින අවස්ථා වලදී හොඳ දේවල් සමාජ ජාලා වලට එක් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඉල්ලා සිටියි. ‘ක්‍රීඩකයන්ට වරදිනකොට සමාජ... Read more
NewsSportsSports News අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..MaimoonarNovember 13, 2023 by MaimoonarNovember 13, 20230 ක්‍රිකට් තහනම අවුරුදු පහක් පැවතුනද සම්පූර්ණයෙන් නවතා හෝ ක්‍රීඩාව ක්‍රමානුකූලව ගොඩ ගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. වත්මන්... Read more
NewsPolitical ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපතිMaimoonarNovember 13, 2023 by MaimoonarNovember 13, 20231 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ 2024 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට... Read more
NewsPolitical නාමල්ගෙන් අයවැයට ටොක්කක්…MaimoonarNovember 13, 2023 by MaimoonarNovember 13, 20230 මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙනආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මුදල්... Read more
Local NewsNews වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…MaimoonarNovember 13, 2023 by MaimoonarNovember 13, 20230 මෝටර් රථයක් ලියාපදිංචි කිරීමකදී හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක එහි හිමිකරු විසින් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා... Read more
NewsSportsSports News වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…MaimoonarNovember 11, 2023 by MaimoonarNovember 11, 20230 රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ... Read more