BusinessBusiness NewsNews VAT සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත්.. වාහන මිල වේගයෙන් ඉහලට..MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 2024187 මෙරට භාවිතා කරන ලද මෝටර් රථ සඳහා VAT බද්ද එකතුවීම හේතුවෙන් කළු කඩ වෙළඳපොලක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවන් කියා සිටියි. මේ හේතුවෙන් භාවිතා කරන... Read more
Local NewsNews TIN කරදරය ඉවරයි..MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 2024190 ටින් අංකය ලබා ගැනීම ජනතාවට තවත් අලුත් බරක් නොවිය යුතු යන ස්ථාවරයේ රජය සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. එ් අනුව ටින්... Read more
Local NewsNews බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 2024228 බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ජිප් ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන ඇතිබව ගාල්ල පොලිසිය පවසයි. එම රථය පොලිස්... Read more
Local NewsNews ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 2024292 තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දියා හවුස් හි දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්... Read more
NewsPolitical විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 2024309 ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා අද උදෑසන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු... Read more
Local NewsNews පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 2024198 පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ... Read more
Local NewsNews ලංකාවෙන් අසභ්‍ය වීඩියෝ ලක්ෂයක් අසභ්‍ය අඩවිවලට…MaimoonarJanuary 23, 2024 by MaimoonarJanuary 23, 2024202 2023 වසර තුළදී පමණක් ලංකාවේ බාල වයස්කාර දරුවන් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන ලක්ෂයකට අධික ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් විවිධ සමාජ ජාල වෙත එක්කොට තිබෙන... Read more
NewsPolitical බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..MaimoonarJanuary 23, 2024 by MaimoonarJanuary 23, 2024325 රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත්... Read more
EntertainmentEntertainment NewsNews ඔන්ලයින් පනතේ බලතල මෙන්න…MaimoonarJanuary 23, 2024 by MaimoonarJanuary 23, 2024207 මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී. මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය... Read more
Local NewsNews DAT වැටුපට නොදෙයි.. වෙන ක්‍රමයකට ගෙවයි.. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..MaimoonarJanuary 23, 2024 by MaimoonarJanuary 23, 20242 හෙට අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවා තිබේ. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස... Read more