29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…

තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දියා හවුස් හි දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් ජා ගේ ආරාධනයෙන් පවත්වන ලද මෙම හමුවේදී ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL – UDI) ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු විය.

සාර්ථක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL – UDI) පද්ධතියක් මඟින් රාජ්‍ය සේවා විධිමත් කිරීමට, මූල්‍ය වංචා අවම කිරීමට සහ ජාතික ආරක්ෂාව වැඩිදියුණු කිරීමට හැකි වේ.

– Media unit

Related posts

සීනි 220යි… පරිප්පු 240යි.. රටම හිගා කනවා.. මොල හතේ මුදල් ඇමති කෝ..

Maimoonar

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..

Maimoonar

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Maimoonar

292 comments

Comments are closed.