NewsPolitical ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..MaimoonarFebruary 29, 2024 by MaimoonarFebruary 29, 20240 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට... Read more
Local NewsNews ආනයන කල ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී…MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් කොළඹ වරායේ රඳවා ගෙන ඇතිබව වෛද්‍ය සැපයුම් අංශය පවසයි. නිෂ්කාෂණ කටයුතු ප්‍රමාද වීම ඊට හේතුවී තිබේ. අඩි 20ක් දිග බහාලුම්... Read more
NewsPolitical මාලිමා ආණ්ඩුවෙන් විදුලි ගාස්තු 37%කින් අඩු කරනවා..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විදුලි ගාස්තුව සියයට තිස් හතකින් අඩු කළ හැකි බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. තම පක්ෂයෙන්... Read more
NewsPolitical පොහොට්ටුවට වෙන අපේක්ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන... Read more
Local NewsNews විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමෙන් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් 50% පමණක්... Read more
Local NewsNews කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලෙන් ගොඩගත් ඇටසැකිලි 1994 සහ 1996 අතර අවුරුදුවලට අයත් විය හැකියැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ්සෝම දේව මහතාගේ වාර්ථා වී ඇති බව නීතික්ඥ වී.කේ... Read more
NewsPolitical බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 ඉදිරියේදී පැවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති... Read more
NewsPolitical ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්රචාරයේ තිරය පිටුපස කතාව..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා සැරසෙමින් සිටිය දී ජනතා විමුක්ති පෙරමුණට එය තේරුම් ගැනීමට හැකියාවක් නොතිබූ බව පිවිතුරු හෙළ උරුමේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා... Read more
BusinessBusiness NewsNews බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 20244,583 ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොළී ද වහාම අඩු විය යුතු බව... Read more
Local NewsNews ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 20242,900 යාපනය මහනුවර එ්- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත්... Read more