හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්
ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පියවර ගෙන තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ...