NewsSportsSports News තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්MaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20205 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යංශ... Read more
NewsSportsSports News ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයිMaimoonarJune 15, 2020 by MaimoonarJune 15, 20200 කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්... Read more
NewsSportsSports News ICCයෙන් ඉන්දියාවට සහන කාලයක්MaimoonarJune 11, 2020 by MaimoonarJune 11, 20200 ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ බදු නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් ඉන්දියාවට සහන කාලයක් ලබාදී... Read more
NewsSportsSports News විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡාMaimoonarJune 11, 2020 by MaimoonarJune 11, 20201 ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, එම කවුන්සිලයේ නිලධාරීන් අතර ඊයේ... Read more
NewsSportsSports News කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයටMaimoonarJune 10, 2020 by MaimoonarJune 10, 202010 කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(09) එංගලන්තයට ළඟා වීමට නියමිතව තිබේ. ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන්... Read more
NewsSportsSports News එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්MaimoonarJune 9, 2020 by MaimoonarJune 9, 20201 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ ඔහුගේ... Read more
NewsSportsSports News දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේMaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 2020132 රට විවෘත කිරීමෙන් පසු පළමුවරට කී‍්‍රඩා කිහිපයක පුහුණුවීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදුන් මාර්ගෝපදේශයන්ට යටත්ව කි‍්‍රකට්, කබඩි, බර ඉසලීම, වූෂු ඇතුළු... Read more
NewsSportsSports News හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]MaimoonarMay 22, 2020 by MaimoonarMay 22, 20208 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සිදු කළ යුතු කාර්යයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ... Read more
NewsSportsSports News විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයිMaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 20202 හෝමාගම දියගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එල්ල වන... Read more
කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාMaimoonarMay 13, 2020 by MaimoonarMay 13, 20206 කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට සිදු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස්... Read more