30.4 C
Colombo
October 8, 2026
NewsSportsSports News

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීකයින් තිදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

හයිදර් අලී, ශදාප් ඛාන්, හරිස් රවූෆ් යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් නයින්ටින් පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගත වූ මාසයේ උද්ඝෝෂණ 120ක්.. කොරෝනා පැතිරෙන්න හේතුව එයයි..- බුද්ධි අංශ සොයාගනී…

Maimoonar

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

Maimoonar

කොවිඩ් මඬින්න විදෙස් හමුදා අවශ්‍ය නැහැ – ‘‘ ද හින්දු පුවත්පතට‘‘ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

Maimoonar

1 comment

Comments are closed.