BusinessBusiness NewsNewsPolitical බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 20210 අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට... Read more
NewsPolitical වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 2021664 යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇමතිවරුන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතිඥවරයෙක්... Read more
NewsPolitical ශ්රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වෙන්න තීරණය කරයි.. යෝජනාව සම්මතයි…MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 20211,113 ... Read more
NewsPolitical මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..MaimoonarNovember 12, 2021 by MaimoonarNovember 12, 20210 මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව අඩු කිරීමට අයවැය මගින් යෝජනා කර තිබේ. ඒ අනුව මසකට ඉන්ධන ලීටර් 5 ක් ඔවුනගේ දීමනාවලින් අඩු කරන... Read more
NewsPolitical මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…MaimoonarNovember 12, 2021 by MaimoonarNovember 12, 20211 පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවර ඉදිරිපත් කරන අය වැය ලෙහෙසි පහසු එකක් නොවන බව තම විශ්වාසය යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මෙවර... Read more
NewsPolitical මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…MaimoonarNovember 12, 2021 by MaimoonarNovember 12, 20211 නිවාස තුනක් එක් කර සෑදූ නිවෙසක තමන් සිටින බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව... Read more
NewsPolitical ‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20211,111 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය වහාම ක්‍රියාත්මක කල යුතු බවටත් පලාත් සභා මැතිවරණය වහාම පැවත්විය යුතු බවටත් ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්... Read more
NewsPolitical ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 202119 පොහොට්ටුව පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ඇමැති ජී. එල්. පීරිස්ද බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි. මීට හේතුවී ඇත්තේ විදේශ කටයුතු... Read more
NewsPolitical පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20210 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 19 දෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මේ බව දැනුම් දෙමින් වයඹ... Read more
NewsPolitical අලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?MaimoonarNovember 2, 2021 by MaimoonarNovember 2, 20214 තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පවසා ඇත. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික... Read more