NewsPolitical එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20211 ‘‘ඉදිරියේදී නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර අවසන්. එයින් 10000 ක් ඉදිකෙරෙමින් පවතිනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය... Read more
NewsPolitical ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20210 කොරෝනා වෛරසත් සමග නව සාමාන්‍ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය. විපක්ෂය විසින් කොළඹදී සංවිධානය... Read more
BusinessBusiness NewsNewsPolitical අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..MaimoonarNovember 17, 2021 by MaimoonarNovember 17, 20214 විදේශ විනිමය අර්බුදය විසෙඳන ඉතුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. විදේශ විනිමය අර්බුදය... Read more
NewsPolitical ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…MaimoonarNovember 16, 2021 by MaimoonarNovember 16, 20211 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා... Read more
NewsPolitical ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..MaimoonarNovember 16, 2021 by MaimoonarNovember 16, 202148 ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ උද්ඝෝෂණ වල සැබෑ අරමුණ ජනතාව පාරට බස්සවා කොවිඩ් බෝ කර කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි කර නැවත රට වැස්සවිම බව සංචාරක ඇමති ප්‍රසන්න... Read more
NewsPolitical විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 20216 චීනයට විකුණන ලද ද හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවට පොරොන්දු වී බලයට පැමිණි අය අද රටේ දේපළ විකුණා දමමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන... Read more
BusinessBusiness NewsNewsPolitical අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 20213 අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම පාහේ මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසරේදී මෙම තත්ත්වය මීටත් වඩා අසීරු වනු ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද... Read more
BusinessBusiness NewsNewsPolitical බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 20210 අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට... Read more
NewsPolitical වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 2021664 යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇමතිවරුන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතිඥවරයෙක්... Read more
NewsPolitical ශ්රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වෙන්න තීරණය කරයි.. යෝජනාව සම්මතයි…MaimoonarNovember 15, 2021 by MaimoonarNovember 15, 20211,113 ... Read more