NewsPolitical කොරෝනාවෙන් නැතිවුනු වසර දෙක ගන්න ජනමත විචාරණයක් තියන්නැයි මගෙන් ඉල්ලුවා..- ජනපතිMaimoonarJanuary 9, 2022 by MaimoonarJanuary 9, 20223 කොරෝනා වෛරසය පැතිර යාම නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ වසර දෙකක කාලය යළි ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමනට මහනුවර ප්‍රදේශයේ දී... Read more
NewsPolitical රට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ… සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා…MaimoonarJanuary 9, 2022 by MaimoonarJanuary 9, 2022997 “සහන දෙනකම් බැන්නා.දුන්නට පස්සෙත් බනිනවා.ජනතාවට සහන දෙනකොට සතුටු වෙනවා වෙනුවට විපක්ෂයේ කුහකකම්.මතුවෙනවා” යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසිය. ජොන්ස්ටන් ප්‍රනාන්දු... Read more
NewsPolitical මං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා..- උවිදු විජේවීරMaimoonarJanuary 9, 2022 by MaimoonarJanuary 9, 20220 ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු... Read more
NewsPolitical ජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..MaimoonarJanuary 8, 2022 by MaimoonarJanuary 8, 2022689 යුද්ධය අවසන් කරමින් රට නිදහස් කර ගන්නා ලද මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව විසින් ලබා දී ඇති නම්බු නාමය ‘මහින්ද හොරා’ ලෙස බව ශ‍්‍රී ලංකා පොදුජන... Read more
NewsPolitical රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…MaimoonarJanuary 8, 2022 by MaimoonarJanuary 8, 20221,038 අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර... Read more
NewsPolitical සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..MaimoonarJanuary 8, 2022 by MaimoonarJanuary 8, 202231 මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම්... Read more
NewsPolitical ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…MaimoonarJanuary 8, 2022 by MaimoonarJanuary 8, 20222 මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව... Read more
NewsPolitical විපක්‍ෂ පිරිසක් සභා ගැබේදී කතානායකට පහර දීමේ උත්සාහයක්..MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021112 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පහර දීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඒ... Read more
NewsPolitical තවත් අයවැයක් පරදී.. පොහොට්ටු පිරිසක්ම විරුද්ද වේ…MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021274 තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 වසර සදහා ඉදිරිපත් කල අයවැය යෝජනාවට පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශ කල නිසා එම නගර සභාවේ අයවැය යෝජනාව... Read more
NewsPolitical සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..MaimoonarDecember 6, 2021 by MaimoonarDecember 6, 202180 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි. අද ආණ්ඩුවට අද බලය ඇත්තේ... Read more