29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

ජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..

යුද්ධය අවසන් කරමින් රට නිදහස් කර ගන්නා ලද මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව විසින් ලබා දී ඇති නම්බු නාමය ‘මහින්ද හොරා’ ලෙස බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් හොඳක් ඇසීමට නම් මැරෙන්නම අවශ්‍ය බවත් කිසිවෙකු ජීවත්ව සිටියදී හොඳක් අසා නැති බවත් මන්ත‍්‍රීයරයා කියයි.

නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නගර මහතාට, සිරිමාවෝ මැතිණියටද ජනතාව ඒ අකාරයෙන් නම්බු නාමයන් ලබා දී ඇති බවත් හෙතෙම සදහන් කරයි.

ඒ ආකාරයෙන් රටට විශාල සේවාවක් කරන ලද බොහෝ දෙනෙකුට ජනතාව ඔවුන් ජීවත්ව සිටියදීම මෙවන් නම්බු නාම ලබාදුන් බවත් ඔහු සදහන් කලේ උත්සව සභාවක් අමතමිනි.

Related posts

විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..

Maimoonar

අද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..

Maimoonar

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Maimoonar

689 comments

Comments are closed.