NewsPolitical සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..MaimoonarJanuary 27, 2022 by MaimoonarJanuary 27, 20221 2018 වසරේ පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බලය පිහිටවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා දෙකේ බලය අද ශ්‍රී ලංකා පොදු... Read more
NewsPolitical සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..MaimoonarJanuary 25, 2022 by MaimoonarJanuary 25, 202212 ‘සමගි ජන බලවේගය ආර්ථිකය භාර දීලා තියෙන දීල තියෙන්නෙ කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා කබීර් හෂීම් ඉරාන් වික්‍රමරත්න සියල්ල ආචාර්යවරුන් විෂයානුබද්ධ දැනුමක් තියෙනවා’ යයි විපක්ෂ... Read more
NewsPolitical හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…MaimoonarJanuary 25, 2022 by MaimoonarJanuary 25, 20220 හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත්, පොහොර තහනම් කළ ආණ්ඩුව වගා කරපු මිනිසුන්ගේ ආදායම විනාශ කළ බවත් විපක්ෂ... Read more
NewsPolitical අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..MaimoonarJanuary 24, 2022 by MaimoonarJanuary 24, 20226 ‘අපි ජනතාවට යටින් ඉන්න පිරිසක් මිසක් ජනතාවට උඩින් ඉන්න පිරිසක් නෙවෙයි’ යයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය. උපාධිධාරී අභ්‍යාසලාභීන් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරු සදහා... Read more
NewsPolitical බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…MaimoonarJanuary 24, 2022 by MaimoonarJanuary 24, 20220 අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ... Read more
NewsPolitical මට ආරක්‍ෂක ඇමතිකම දුන්නානම් ජනාධිපති හිරේ දමනවා..- ෆොන්සේකාMaimoonarJanuary 24, 2022 by MaimoonarJanuary 24, 20220 යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.... Read more
NewsPolitical පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..MaimoonarJanuary 22, 2022 by MaimoonarJanuary 22, 20221 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවමින් තිබූ ලාහුගල ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගෙන තිබේ. නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති... Read more
NewsPolitical මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායකMaimoonarJanuary 20, 2022 by MaimoonarJanuary 20, 20222 තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය. පළමුවෙන්ම... Read more
NewsPolitical ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..MaimoonarJanuary 20, 2022 by MaimoonarJanuary 20, 20225 වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. යුද්ධයක්... Read more
NewsPolitical ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?MaimoonarJanuary 20, 2022 by MaimoonarJanuary 20, 20220 ආණ්ඩුවේ අගමැති පොරයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති... Read more