27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවමින් තිබූ ලාහුගල ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගෙන තිබේ.

නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙකට බෙදී ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් බලය තහවුරු කරගෙන තිබේ.

එම සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ලබා දීම විශේෂත්වයකි.

Related posts

ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

Maimoonar

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

Maimoonar

සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යි

Maimoonar

1 comment

Comments are closed.