NewsPolitical මැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20235 මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට... Read more
NewsPolitical අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.MaimoonarJanuary 26, 2023 by MaimoonarJanuary 26, 20237 නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ. ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය... Read more
NewsPolitical ඩයස්පෝරා ගැටලු විසදන්න ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවනවා…- ජනාධිපතිMaimoonarJanuary 6, 2023 by MaimoonarJanuary 6, 20232,128 ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව... Read more
NewsPolitical විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…MaimoonarJanuary 6, 2023 by MaimoonarJanuary 6, 2023201 මෙම වසර අවසන් වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන බවත්, ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් කම්කරු හා... Read more
NewsPolitical ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…MaimoonarJanuary 5, 2023 by MaimoonarJanuary 5, 2023258 ‘පරණ ආර්ථික විද්‍යා පොතේ ධීවර කියලා කෑල්ලක් නෑ. අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා... Read more
NewsPolitical පුංචි ඡන්දය කල් දාන්නේ මෙහෙමයි…MaimoonarJanuary 4, 2023 by MaimoonarJanuary 4, 20234 අධිකරණ ක්‍රියා මාර්ගයක් හරහා මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහය ඉටුකරගත නොහැකි වුවහොත් මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති තරුණයින් සඳහා 25% නාමයෝජනා... Read more
NewsPolitical මා ඇමති වෙද්දි මාසික ආදායම කෝටි 40යි.. දැන් කෝටි 100යි..MaimoonarJanuary 4, 2023 by MaimoonarJanuary 4, 20232 වත්කම් නිසි පරිදි කළමනාකරණය තුළින් ඉදිරියේදී ජනතාවට අතිරේක බරක් නොවන පරිදි දුම්රිය සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල... Read more
NewsPolitical රට ගොඩගත හැකි රනිල්ට පමණයි…MaimoonarJanuary 4, 2023 by MaimoonarJanuary 4, 20232 අද වන විට රට වැඩී තිබෙන අර්බුදයෙන් ගොඩ ගත හැකි එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි. ශ‍්‍රී... Read more
NewsPolitical මං දත් මදින්නේ ගංජාවලින් හැදු දත් බෙහෙත්වලින්..- ඩයනාMaimoonarJanuary 3, 2023 by MaimoonarJanuary 3, 20234 තමන් දත් මදින්නෙ ගංජා වලින් නිෂ්පාදනය කරල ලද දත් බෙහෙත් වර්ගයකින් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. එය ගෙන්වන ලද්දේ පිටරටින් බවද... Read more
NewsPolitical විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…MaimoonarJanuary 3, 2023 by MaimoonarJanuary 3, 20233 විදුලි ගාස්තු ඉහල නැංවීමට අදාලව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප‍්‍රසිද්ද කර ඇත. තම ට්විටර් ගිණුමේ... Read more