27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

මං දත් මදින්නේ ගංජාවලින් හැදු දත් බෙහෙත්වලින්..- ඩයනා

තමන් දත් මදින්නෙ ගංජා වලින් නිෂ්පාදනය කරල ලද දත් බෙහෙත් වර්ගයකින් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

එය ගෙන්වන ලද්දේ පිටරටින් බවද පවසන ඇය ගන්ජා වලින් බොහෝ නිෂ්පාදන සෑදිය හැකි බවද කියා සිටී.

තමන් ගංජා නීතිගත කිරීම දකින්නේ කර්මාන්තයක් හැටියට බවත් ඒ හරහා ලක්ෂ ගණනක් රැකියා බිහි කළ හැකි බවත් කේක්, බිස්කට්, රූපලාවන්‍ය ද‍්‍රව්‍ය ඇතුළු අපමණ දේ මේ හරහා නිර්මාණය කළ හැකි බවද ඇය කියා සිටියාය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කරන ලදී.

Related posts

කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…

Maimoonar

ජනවාරි 10ට පෙර විසුරුවාහරී.. මැතිවරණය කැදවයි..

Maimoonar

මම බොන කෙනෙක් නෙවෙයි

Maimoonar

4 comments

Comments are closed.