NewsPolitical හෙලිකොප්ටර, ලිමොසින්, හමර් පිරි මගුලක්… රෝහිතගේ පුතා යයි වාර්තා..MaimoonarJuly 19, 2023 by MaimoonarJuly 19, 20230 තම පුත්‍රයා වන අයේෂ් අභයගුණවර්ධනගේ විවාහ මඟුල් උත්සවය විශාල මුදලක් වියදම් කර පවත්වා ඇති බවට සමාජ ජාලවල වාර්තා පළ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන... Read more
NewsPolitical සජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..MaimoonarJuly 18, 2023 by MaimoonarJuly 18, 20230 සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. අද පාර්ලිමේන්තුව... Read more
NewsPolitical 13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්න සූදානම්.. හැමෝම එකග නම් පොලිස් බලතලත් දෙනවා..- ජනාධිපතිMaimoonarJuly 18, 2023 by MaimoonarJuly 18, 20231 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක්... Read more
NewsPolitical එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..MaimoonarJuly 17, 2023 by MaimoonarJuly 17, 20230 සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more
NewsPolitical රනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..MaimoonarJuly 15, 2023 by MaimoonarJuly 15, 20231 එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. තමන්ට ජනාධිපති ධුරයේ රාජකාරී බොහෝ වීම මත... Read more
NewsPolitical මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්MaimoonarJuly 15, 2023 by MaimoonarJuly 15, 20232 ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට යළි ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට තීරණය කර තිබේ. ඒ අනුව... Read more
NewsPolitical ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…MaimoonarJuly 14, 2023 by MaimoonarJuly 14, 20230 ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බවත් පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ... Read more
NewsPolitical කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…MaimoonarJuly 14, 2023 by MaimoonarJuly 14, 20230 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය අවධානය යොමු කර ඇත. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා... Read more
NewsPolitical ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…MaimoonarJuly 14, 2023 by MaimoonarJuly 14, 20230 ‘අප මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය ලබාගත්තේ එක්සත් රාජධානියෙන්. අද එම ක්‍රමවේද බොහෝ දුරට දියුණු කර තිබෙනවා. ඒ නිසා අලුත්ම ක්‍රමවේදය දෙස බලා අපට අවශ්‍ය ක්‍රමවේදය... Read more
NewsPolitical විපක්ෂ නායක සජිත්ගෙන් දිස්ත‍්‍රික්කයකට චෛත්‍ය 66ක්.. ආසනයකට 09ක්…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20230 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රට පුරා චෛත්‍යය දහසක් හදන බවට ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා... Read more