NewsPolitical ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපතිMaimoonarJanuary 21, 2025 by MaimoonarJanuary 21, 20250 රුපියල් 300ට වඩා අඩු මිලකට ඩීසල් මිල පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. නමුත් හැම මාසයේම ඩීසල්... Read more
NewsPolitical මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..MaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ එම නිල නිවසෙන් ඉවත්... Read more
රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…MaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා... Read more
NewsPolitical එදා දුෂිත කිවු සමාගම් එක්ක අද ආණ්ඩුව ගිවිසුම් ගහලා…MaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී ‘දූෂිත’ ලෙස විවේචනය කළ ඉන්දීය සහ චීන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ... Read more
NewsPolitical පොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNAMaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. ඒ හරහා දෙමළ ජාතීන්ගේ... Read more
NewsPolitical මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපතිMaimoonarJanuary 20, 2025 by MaimoonarJanuary 20, 20250 පෙර ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන් ආරක්ෂකයන් පිරි වාහන පිරිවරා ගෙන ගිය ද අද කිසිදු ඇමතිවරයෙකු ආරක්ෂකයන් හෝ වාහන පෙළපාළිවලින් ගමන් නොකරන බව ජනාධිපති අනුර දිසානායක... Read more
NewsPolitical ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..MaimoonarJanuary 19, 2025 by MaimoonarJanuary 19, 20250 ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත්... Read more
NewsPolitical පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 202424 බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස්... Read more
NewsPolitical මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්දMaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20241 නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට රජයට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ... Read more
NewsPolitical රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20240 රට තුළ මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවි සැල් ජාලයෙන් දිනපතා බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ. එහි සභාපති සමිත... Read more