NewsPolitical

අගමැති හරිනි අමරසූරිය හිටපු ජනපති රනිල් හමුවූ බවට පළ වූ වාර්තා අසත්‍යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ හමුවීමට ගිය බවට පළ වන වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිල වශයෙන් නිකුත් කර ඇත.

Related posts

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි

Maimoonar

ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට

Maimoonar

ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

Maimoonar