NewsPolitical උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.MaimoonarFebruary 20, 2020 by MaimoonarFebruary 20, 20201 උගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව... Read more
NewsPolitical තුන් මාසයෙන් රට සුරක්‍ෂිතයි.. ඉහලම වැඩ්ඩන් පිරිසක් බුද්ධි අංශයට.. ජනපති සෘජු අධීක්‍ෂණයේ..MaimoonarFebruary 20, 2020 by MaimoonarFebruary 20, 2020160 රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් (19) ඇරඹිණ. රටේ... Read more
නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපතිMaimoonarFebruary 19, 2020 by MaimoonarFebruary 19, 20201,429 ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම... Read more
NewsPolitical ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයිMaimoonarFebruary 19, 2020 by MaimoonarFebruary 19, 20204 යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙ ක්‍රියාවලියෙන් ඉවත්වීමට රජය තීරණය... Read more
NewsPolitical මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනMaimoonarFebruary 18, 2020 by MaimoonarFebruary 18, 2020795 මාර්තු මස 02 වෙනිදා සහ 06 වෙනිදා අතර කාල සීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ... Read more
NewsPolitical ජනාධිපති අගමැති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..MaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 20201,201 පසුගිය දිනෙක පැවැති කබීර් හෂීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් මගදී නැවැත්වූ බව... Read more
NewsPolitical මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්MaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 20200 තමන් සමඟ දුරකතන සංවාද වල යෙදුණු සියලු දෙනා නිදැල්ලේ සිටියදී තමන් පමණක් බන්ධනාගාර ගත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි. නීතිය මෙසේ... Read more
NewsPolitical චම්පික හෙල උරුමය අතහැර එජාපයට.. අලුත් සන්ධානයේ ලොකු පුටුවකට උඩින් පනී.. දැනටමත් පෝස්ටර් ගහයි..MaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 2020150 ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එම පක්ෂයෙන් ඉවත් වී නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. මේ සඳහා දැනටමත්... Read more
NewsPolitical අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..MaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 2020495 අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.... Read more
NewsPolitical ජනපති පුටින්ගේ පණිවුඩය රැගෙන රුසියානු හමුදා ප‍්‍රධානියා ජනපති ගෝටාභය හමුවේ..MaimoonarFebruary 6, 2020 by MaimoonarFebruary 6, 20204 රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Saliukov Oleg) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු... Read more