මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන සහ අනුර දිසානායක මහත්වරුන් විසින් මැතිවරණය සම්බන්දයෙන් නගන චෝදනා වලට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ...