29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි.

භූමදානය කිරීම මගින් වෛරසය ව්‍යාප්ත වන්නේ විද්‍යාත්මකව හෝ තාක්ෂණිකව තහවුරු කල හැකිනම් රජයේ ක‍්‍රමට පිලිගන්නා බවද ඔහු පැවසීය.

ලොව පුරා රටවල් 180ක පමණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම සහනය ලබාදී ඇති බවත් ලංකාව ද එසේ නොකරන්නේ නම් ඒ සඳහා යම් විද්‍යාත්මක හෝ තාක්ෂණික කාරණාවක් ඇත්තේ නම් එය පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මුස්ලිම් ජාතිකයන්ට මෙය මහත් සිත් වේදනාවක් ඇති කරන තත්වයක් යැයි ද එනිසා මෙම බැගෑපත් ඉල්ලීම සලකා බලන ලෙසද ඔහු ඉල්ලා සිටී. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…

Maimoonar

‘ආපදාව ගැන දැනගෙන සඟවා ගත්තේ විපක්ෂයයි’ – නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි! – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

Maimoonar

එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමට

Maimoonar

11 comments

Comments are closed.