NewsPolitical වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..MaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20200 ජනාධිපති ප්‍රමුඛ රජයට අදින් (අප්‍රේල් 30) පසුව රජයේ වියදම් දැරීමට ව්‍යවස්ථානුකූල බලයක් නැතැයිද එසේ කර අධිකරණයෙන් වරදකරු වුණොත් ජනපති අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ප්‍රජා අයිතිය... Read more
NewsPolitical පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූMaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20202 පැවති පාර්ලිමේන්තුව නැවතත් කැදවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. එම... Read more
NewsPolitical අගමැති පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවයිMaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20200 පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත.... Read more
NewsPolitical තැපැල් ජන්ද අයදුම්පත් අද පස්වරු 4 ට පෙර බාරදිය යුතුයි- මැතිවරණ කොමිසමMaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20207 සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් අද(28) පස්වරු 4ට පෙර වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ... Read more
NewsPolitical කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..MaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20202 ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක... Read more
NewsPolitical පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..MaimoonarApril 23, 2020 by MaimoonarApril 23, 202060 ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා... Read more
NewsPolitical අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩක් නෑ-ජනපතිMaimoonarApril 21, 2020 by MaimoonarApril 21, 20201 පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට තමාගේ සංවේගය පුද කරන... Read more
NewsPolitical රන්ජන්ට ඇප ලැබෙයිMaimoonarApril 20, 2020 by MaimoonarApril 20, 20200 පොලීසියේ රාජකාරියට බාධා කිරීම සහ ඇදිරිනීති බලපත්‍රයක් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත... Read more
NewsPolitical ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකාMaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 202054 ඒකාධිපතියෙක් බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන එක ගෞරවයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි දැන් පවතින විදිහක්... Read more
NewsPolitical කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..MaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020338 කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලුතිනන්... Read more