NewsPolitical කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ලංකාවට නෑ.. අප එය පාලනය කලා..MaimoonarJune 13, 2020 by MaimoonarJune 13, 2020668 ශ්රී ලංකාව තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානමක් නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්ය අධ්යක්ෂක වෛද්ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි. අප්රේල් මස අග සිට මෙතෙක් සමාජය තුළින්... Read more
NewsPolitical ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අත අත්යවශ්ය වෙලා..- පුතානෝ [Video]MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20201,222 පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනන ජනතාවගේ දහඩිය සුවද අවබෝධකරගත් දේශපාලන ව්යාපාරය සමගි ජන බලවේගය බව එම පක්ෂ නායක සජිත් පේ්රමදස මහතා පවසයි. තමන් ජනතාවගේ දෙපතුල... Read more
NewsPolitical එජාප-සජබ ආධාකරුවන් විශාල පිරිසක් පොහොට්ටුවට එක්වෙයි…MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20201 ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ශ්රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහයෝගය දැක්විම පිණිස නාවලපිටිය ප්රදේශයේ එක්සත්... Read more
NewsPolitical රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..MaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 202019 හිටපු මුදල් ඇමති වරයෙකු වන රවී කරුණානායක මහතා හෙට දිනයේ පැමිණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තද කලබල නොවන්නැයි හිටපු රාජ්ය ඇමති ඉදිරි පාර්ලිමේන්තු අපේක්ෂක... Read more
NewsPolitical සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයිMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20200 එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ති්රක්කයට තරග වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය... Read more
රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපියMaimoonarJune 12, 2020 by MaimoonarJune 12, 20201,118 රුපියල් පන්දහසක නෝට්ටුවක් අමුණන ලද ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තැපෑලෙන් ලැබී තිබෙනවා. එහි කවරයේ ‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන්ව තිබූ බවයි වාර්තා... Read more
NewsPolitical පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..MaimoonarJune 6, 2020 by MaimoonarJune 6, 20201 එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා ඉල්ලා සිටී. උතුරේ ක්‍රියාත්මක වන ‘ඩෑන්... Read more
NewsPolitical සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..MaimoonarJune 5, 2020 by MaimoonarJune 5, 20201 තමන් ලේකම්වරුන් මාර්ගයෙන් දාපු ඩීල් එකක හඬ පට තිබෙනවා නම් ඒවා එළියට දෙන්නැයි හිටපු අමාත්‍ය, අර්ජුන රණතුංග මහතා ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අභියෝග... Read more
NewsPolitical විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් ගුවන් තොටේදීම කොරෝනා පරීක්‍ෂා කරන්නැයි ජනපති දන්වයි..MaimoonarJune 5, 2020 by MaimoonarJune 5, 2020746 විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.... Read more
NewsPolitical ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයිMaimoonarJune 5, 2020 by MaimoonarJune 5, 2020781 ශ‍්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප‍්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප‍්‍රස්ථා සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ... Read more