NewsPolitical සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයිMaimoonarSeptember 2, 2020 by MaimoonarSeptember 2, 20200 පළාත් සභා අහෝසි කළ යුතු යැයි පළාත් සභා රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කර ඇති ප‍්‍රකාශයට එරෙහිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත්... Read more
NewsPolitical 13 අහෝසි කරන්න ඉඩ දෙන්න එපා – සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලයිMaimoonarSeptember 2, 2020 by MaimoonarSeptember 2, 202040 ඉඩම් සහ පොලිස් බලතල අඩංගු 13 සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයීනා... Read more
NewsPolitical අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..MaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20200 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.... Read more
NewsPolitical 13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක්MaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20201,110 පළාත් සභා පිහිටුවීමට නීතිමය පදනම සැපයූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි... Read more
NewsPolitical රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්MaimoonarAugust 30, 2020 by MaimoonarAugust 30, 20201 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයේ නායක රනිල්... Read more
NewsPolitical එජාපයේ නායකත්වය භාරගැනීමට සූදානම් – රුවන් විජේවර්ධනගෙන් ප‍්‍රකාශයක්MaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 2020772 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර ප‍්‍රදේශයේ අද පැවති... Read more
NewsPolitical පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයිMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 20200 පළාත් සභා රටට අනවශ්‍ය බවට ප්‍රබල හඬක් නැගූ පළාත් සභා විෂය භාර රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා වන ගෝපාල් භාග්ලේ... Read more
NewsPolitical පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයිMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 202039 ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප්‍රදේශයට ගුවනින් පැමිණියා. ඒ,... Read more
NewsPolitical “20” ලබන සතියේ කැබිනට් මණ්ඩලයටMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 20204 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇමැති... Read more
NewsPolitical සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයිMaimoonarAugust 29, 2020 by MaimoonarAugust 29, 20200 රජය ක්‍රියාත්මක කිරීමට යන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට බරපතළ අගතියක් සිදුවන බැවින් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවල් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සැලසිය... Read more