NewsPolitical යහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයිMaimoonarSeptember 25, 2020 by MaimoonarSeptember 25, 20201,013 යහපාලන ආණ්ඩුව සමයේ තමන් නොමරා මැරූ බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, බණ්ඩාරනායක ගුණ සමරුවට අද එක්වෙමින්. බණ්ඩාරනායක මහතාගේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්... Read more
NewsPolitical විග්නේශ්වරන්ගේ සිංහල විරෝධය උග්‍ර වෙයිMaimoonarSeptember 25, 2020 by MaimoonarSeptember 25, 20201 සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රධාන මහා ඇමතිවරයාව සිටි කාලයේ දී ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා... Read more
NewsPolitical විශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට තෝරාගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක්MaimoonarSeptember 25, 2020 by MaimoonarSeptember 25, 20207 රටේ භෞතික දියුණුවට සමගාමීව ආගමට, දහමට ලැදි පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රට ගුණ දහමින් පොහොසත්ව ඇත්තේ බුදු දහම... Read more
NewsPolitical පළාත් සභා ඇමති සරත් වීරසේකරට පොහොට්ටුවෙන්ම විරෝධය – නරියට කුකුළා බාරදුන්නා වගේලු !MaimoonarSeptember 24, 2020 by MaimoonarSeptember 24, 2020994 පළාත් සභාවලට මුල සිටම දැඩි විරෝධය දැක්වූ සරත් වීරසේකර මහතාට පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම නරියාට කුකුළා භාරදීමක් වැනි කටයුත්තක් බව බස්නාහිර පළාත් සභා... Read more
NewsPolitical ජනාධිපති ඉදිරියේ නිවාස අධිකාරියේ කෙරුම් හෙළි වේMaimoonarSeptember 24, 2020 by MaimoonarSeptember 24, 20200 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23 වැනිදා) සවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරහේන්පිට කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා එම කාර්යාලයට ගියේ සේවාදායකයකු කළ පැමිණිල්ලකට අනුවය. රාජකාරි... Read more
NewsPolitical ඇමති අලි සබ්රි අගමැති මහින්දගේ 20 ට අදාල පොරොන්දුවට අභියෝග කරයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 2020465 පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ පක්ෂ නායක රැස්වීමේදී 20 වැනි සංශෝධනයේ අඩංගු වූ එක් වරදක් වන රජයේ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වැලැක්වීම... Read more
NewsPolitical ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයිMaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 20205 නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට හැකි පරිසරයක් මෙරට තුළ නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ... Read more
NewsPolitical “වැදගත් 225 නෙවෙයි, මහජනතාවගේ ආරක්ෂාවයි” 225ට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි කියු බුද්ධික පතිරණගේ ඉල්ලීමට ඇමති චමල්ගෙන් සැර පිළිතුරක්MaimoonarSeptember 23, 2020 by MaimoonarSeptember 23, 202064 මන්ත‍්‍රීවරුන්ගේ ෆයිල් ඔසවාගෙන යාමට මින්පසු පොලිස් නිලධාරීන් ලබානොදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
NewsPolitical ජනපතිගෙන් නව ජාතික අධ්‍යාපන සැලැස්මක්MaimoonarSeptember 22, 2020 by MaimoonarSeptember 22, 20200 පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක‍්‍රියාදාමයම ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කර ක‍්‍රියාත්මක කිරීම රජයේ ප‍්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ,... Read more
NewsPolitical මෛත්‍රී කළ වරද නිවැරදි කරන්න ඇමති චන්න ජයසුමන වැඩට බසියි – ඖෂධ පනත සංශෝධනයට – සේනක බිබිලේට යුක්තිය ඉටුවේද?MaimoonarSeptember 22, 2020 by MaimoonarSeptember 22, 202072 මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිව සිටියදී සම්මත කළ ඖෂධ පනත යම් පාර්ශව විසින් අවසාන මොහොතේ දී විකෘති කළ බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය. විශේෂයෙන්ම... Read more