NewsPolitical අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තරMaimoonarOctober 31, 2020 by MaimoonarOctober 31, 20205 ඉකුත් රජය සමයේ කි‍්‍රයාත්මක කළ මධ්‍යස්ථභාවයෙන් තොර විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් වර්තමානයේ ගැටළු රැුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.” එහෙත්, වත්මන් රජය... Read more
NewsPolitical චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?MaimoonarOctober 29, 2020 by MaimoonarOctober 29, 20202 සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් මෑතකදී ආණ්ඩුවට... Read more
NewsPolitical හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?MaimoonarOctober 22, 2020 by MaimoonarOctober 22, 20206 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනත් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබේ. ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හේශා විතානගේ... Read more
NewsPolitical 20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකරMaimoonarOctober 22, 2020 by MaimoonarOctober 22, 202091 දැනට ඉදිරිපත් කරති විසිවන ආණ්ුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නොතිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නොලැබෙන බව පළාත් සභා සහ පලාත්... Read more
NewsPolitical කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්MaimoonarOctober 22, 2020 by MaimoonarOctober 22, 202055 මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී... Read more
NewsPolitical පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් නවතීMaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 2020596 ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සිව් වන සංවත්සරය වෙනුවෙන් මෙම මස පුරා කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩසටහන් කිහිපයක් තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා... Read more
NewsPolitical රට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැMaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 20200 රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන... Read more
NewsPolitical පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුවMaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 202021 පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා(6) රැස්වූ කෝප් කමිටුව අනාවරණය කරගත්තේ පාඨලී චම්පික අමාත්‍යයවරයා විසින් සිලෝන් කෝල් කම්පැණි (පෞද්) ආයතනයට ගල් අඟුරු මිළදී... Read more
NewsPolitical ජනපතිගේ උපදෙස් මත නව රථ ගාල් 8ක්MaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20200 කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. එහි... Read more
NewsPolitical තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයිMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20200 පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දී තිබේ. දිවුරුම්දීම අද... Read more