NewsPolitical ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයිMaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා. ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික... Read more
NewsPolitical කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 2020596 කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාව මේ වන විට... Read more
NewsPolitical අයවැය මැද සභාව අත්හිටුවයි.MaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20200 පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර එහිදී සභානායක දිනේෂ්... Read more
NewsPolitical දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්MaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 2020821 මරණ දඬුවමට නියම කර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පලිගැනීමට ලක් ව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය... Read more
NewsPolitical කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..MaimoonarNovember 14, 2020 by MaimoonarNovember 14, 20201,018 චීනය හැර වෙන කිසිදු රටක් කොරෝනා මෘතදේහය ආදාහනය පමණක් කිරීමට නිර්දේශ කර නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවස්ථාව දිය... Read more
NewsPolitical ඩයනා ගමගේ නෙරපා දමයි..MaimoonarNovember 14, 2020 by MaimoonarNovember 14, 20203 සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර... Read more
NewsPolitical 55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..MaimoonarNovember 11, 2020 by MaimoonarNovember 11, 20201,052 ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ... Read more
NewsPolitical ලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..MaimoonarNovember 11, 2020 by MaimoonarNovember 11, 202065 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා තවදුරටත් සංශෝධනය කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ. කිරිඇල්ල මහතා... Read more
NewsPolitical ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකාMaimoonarNovember 11, 2020 by MaimoonarNovember 11, 20200 වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බව බලවේගයේපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. කොරෝනා ප‍්‍රශ්ණය ත‍්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තමනට පහසුවෙන් විසිදිය හැකිව තිබූ බව... Read more
NewsPolitical කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් නිර්දේශ කරයි – කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක්MaimoonarNovember 11, 2020 by MaimoonarNovember 11, 2020408 කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. මෙම වෛරසය අප... Read more