‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..
‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒකාන්ත වශයෙන්ම මෙරට ජනාධිපති බවට පත් වෙනවාමයි’ යයි කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක පෝරේ පුරාණ විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති හිමියෝ...