Local NewsNews වෛද්යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..MaimoonarMarch 14, 2025 by MaimoonarMarch 14, 20250 තමනට පොලිස් නිලධාරීන් තදබල ලෙස පහට දුන්නේ යයිඅනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්යවරියකට අතවර කල බවට අත්අඩංගුයට ගන්නා ලද සැකකරු අධිකරණයේදී පවසා තිබේ. ඒ අත්අඩංගුවට ගත් ප්රධාන... Read more
Local NewsNews වැලිවේරියේ පාතාලයෝ වෙඩි තබති.. වෙඩි වැදී අයෙක් රෝහලට..MaimoonarMarch 13, 2025 by MaimoonarMarch 13, 20250 වැලිවේරිය පොලිස් වසමේ ඇඹරළුව මාර්ගයේ අරලියගස්දෙක හන්දිය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට වැලිවේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි... Read more
Local NewsNews අතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්යවරියගේ කට උත්තරය මෙන්න..MaimoonarMarch 13, 2025 by MaimoonarMarch 13, 20250 අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත්නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා. ඒ... Read more
Local NewsNews විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..MaimoonarMarch 5, 2025 by MaimoonarMarch 5, 20253 මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන... Read more
Local NewsNews සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..MaimoonarMarch 5, 2025 by MaimoonarMarch 5, 20251 තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්යාජ අංක තහඩු සවි කරන ලද ජිප් රථයක් හා කාර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට... Read more
NewsPolitical කම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති සමග කරලා නෑ..MaimoonarMarch 5, 2025 by MaimoonarMarch 5, 2025146 වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්ය නිලධාරීන් සහ ජාත්යන්තර මූල්ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට... Read more
NewsPolitical මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…MaimoonarMarch 5, 2025 by MaimoonarMarch 5, 20251 මාස පහකට කලින් භාරගන්න සිදුවූයේ බංකොලොත් රටක් බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එසේ භාරගත් රට මාස පහකට පසු... Read more
Local NewsNews සහකාර ප්රාදේශීය ලේකම්වරිය ඝාතනයක්…MaimoonarMarch 5, 2025 by MaimoonarMarch 5, 20251 යාපනය චාවකච්චේරි ප්රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්රාදේශීය ලේකම් වරියගේ මරණය ඝාතනයක් බවට සැකකරමින් ඇගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත පරික්ෂණ කටයුතු... Read more
NewsPolitical උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20251 උතුරු පළාත පාලනය කරන්නේ තමන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ජුනා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවේ පළ කිරීමට අවසර ලබාදිය යුතු බවද... Read more
Local NewsNews ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්ෂ දෙකක් වැඩි කරයි…MaimoonarMarch 4, 2025 by MaimoonarMarch 4, 20251 2025.02.19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි... Read more